අදහසක සිට නිර්මාණය දක්වා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ඩිජිටල් විසඳුම් MEKcode Software Solutions වෙතින් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ලබාගත හැක.
අපි නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉතා වේගවත් සහ ඕනෑම Device එකකට ගැලපෙන (Responsive) වෙබ් අඩවි නිර්මාණය කරමු. මෙය ඔබගේ සන්නාමය (Brand) ජාත්‍යන්තරයට ගෙන යාමට ඇති හොඳම මගයි.
iOS සහ Android දෙවර්ගයටම ගැලපෙන ලෙස ඉහළම UX/UI ප්‍රමිතියෙන් යුත් Mobile Apps නිර්මාණය කිරීම අපගේ සුවිශේෂී දක්ෂතාවයකි. පාරිභෝගිකයාට සමීප වීමට ඇති හොඳම විසඳුම මෙයයි.
ඔබේ අවශ්‍යතාවය හඳුනාගෙන නිසි සැලැස්මක් සකස් කිරීම.
ආකර්ෂණීය UI/UX මෝස්තර සහ Prototypes නිර්මාණය.
පිරිසිදු code මගින් පද්ධතිය ගොඩනැගීම සහ පරීක්ෂා කිරීම.
අවසාන නිෂ්පාදනය සාර්ථකව ජනගත කිරීම සහ සහාය වීම.